කොරෝනා වයිරසය වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමිදානය කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කරමින් තවුහිද් ජමාත් නම් සංවිධානයක් විසින් නිකුත් කළා යැයි ලිපිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසට තමා ජනපතිවරයාගෙන් ඉල්ලූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා පවසනවා.
ඔහු පවසන්නේ කොරෝනා මරණ භූමිදානය කිරීමට රජය විසින් තීරණයක් ගෙන නොමැති බවයි.
එවැනි පසුබිමක මෙවැනි ව්‍යාජ ලිපි නිසා රජය අපහසුතාවයට පත් වන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.