29.1 C
Sri Lanka
Wednesday, June 25, 2025
Homeදේශීය පුවත්මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි

තමන් මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් අද (25) දින ඉල්ලා අස්වූ බවට පී.එම්.එස්. චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මැතිවරණ කොමිසම සඳහන් කළේ, තමන් වෙත මේ සම්බන්ධයෙන් මෙතෙක් දැනුම්දීමක් සිදුවී නොමැති බවය. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments