29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්VTA GLOBLE JOB FAIR -2023 නමින්දේ ශීයහාවිදේශීයරැකියාවෙළඳපොළක්පැවැත්විමටකටයුතුසංවිධානයකරඇත.

VTA GLOBLE JOB FAIR -2023 නමින්දේ ශීයහාවිදේශීයරැකියාවෙළඳපොළක්පැවැත්විමටකටයුතුසංවිධානයකරඇත.

ශ්‍රීලංකාවෘත්තීයපුහුණුඅධිකාරියවසර28 ක්  මුළුල්ලේ ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුව සපයන ප්‍රමුඛතම හා විශාලතම රාජ්‍ය ආයතනයයි.  ශ්‍රී ලංකාව පුරාදිස්ත්‍රික්ක25මආවරණයකරමින්මධ්‍යස්ථාන204කවිෂයක්ෂේත්‍ර18 ක්ඔස්සේපාඨමාලා104 ක්පමණ ක්‍රියාත්මක වේ. වසරකට ආධුනිකයන් 40,000.00 කටආසන්නසංඛ්‍යාවක්වෘත්තීයපුහුණුවලබනඅතරඔවුන්විෂයක්ෂේත්‍රයෙහිවෘත්තීයපුහුණුනිපුණතාවයසමඟින්ජාතිකවෘත්තීයසුදුසුකම්සහතිකය(NVQ) ලබමින්වෘත්තීයලෝකයටපිවිසෙයි.

මෙමවසරතුළවිදේශසේවානියුක්තිකාර්යංශයහාශ්‍රීලංකාවෘත්තීයපුහුණුඅධිකාරියහාඒළැඹුනඅවබෝධතාගිවිසුමටඅනුවවිදේශරැකියාඉලක්කකරගමින්කෙටිකාලීනපාඨමාලාද  ආරම්භ කරන ලදි. ශ්‍රීලංකාවෘත්තීයපුහුණුඅධිකාරියෙහිඒක්කාර්යභාරයක්වනුයේමෙමවෘත්තීයපුහුණුවලබාවෘත්තීයසුදුසුකම්සහතිකපත්ලාභීසිසුන්රැකියාවන්සඳහායොමුකරවීමයි. වෘත්තීය පාඨමාලා හදාරමින් වෘත්තීය සුදුසුකම් සපුරා සහතිකපත් ලාභී සිසුන්  වෙනුවෙන් දේශිය හා විදේශීය රැකියා සඳහා යොමු කිරීමේ අරමුණින් (12) පෙ.ව.9.00 සිට ප:ව:05.00 දක්වා ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියෙහි නාරාහේන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතන පරිශ්‍රයෙහි

දේශීය රැකියා ආයතන 30කට වැඩි ප්‍රමාණයක් හා විදේශ රැකියා නියොජිත ආයතන 25කට ආසන්න සංඛ්‍යාවක් මෙම රැකියා වෙළඳ පො සඳහා සහභාගි විමට නියමිත වන අතර විදේශ  රැකියා නියෝජිත ආයතන වෙනුවෙන් විදෙස් රටවල විදේශ නියෝජිතයන් පැමිණ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සඳහා  කටයුතු සැලසුම් කර ඇත.ශ්‍රීලංකාවෘත්තීයපුහුණුඅධිකාරියේසභාපති/ප්‍රධානවිධායකනිලධාරිඒයාර්වයිස්මාර්ෂල් (විශ්‍රාමික) ප්‍රසන්න රණසිංහමහතාහාවිදේශසේවානියුක්තිකාර්යාංශයේසභාපතිඒ.ඒ.ඒම්.හිල්මිමහතාගේප්‍රධානත්වයෙන්බස්නාහිරපළාතඉලක්කකරගනිමින්මෙමරැකියාවෙළඳපොළපැවැත්වෙනඅතරශ්‍රීලංකාවෘත්තීයපුහුණුඅධිකාරියේවෘත්තීයපුහුණුවලබාරැකියාඅපේක්ෂාවෙන්සිටිනසියලුමසිසුන්ටහාරැකියාඅපේක්ෂිතසියලුමදෙනාටවිවෘතවසහභාගිවියහැකිසුවිශේෂිඅවස්ථාවක්ලෙසමෙයහැඳින්විය හැක.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments