කොළඹ 10, ආනන්ද බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික මහසභා රැස්වීම (31) පෙරවරු 10.30ට විද්‍යාලීය ධර්මපාල ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මේ අවස්ථාවට සහභාගිවන සියලුම ආදි ශිෂ්‍යාවන්ට මේමගින් ආරාධනා කරන අතර සියලු විමසීම් ශිරෝමි 0716660373, නදී 0766774210 ලබාගත හැක. ධම්පල් සෙවණේ පහස ලැබ දිවි දිනු ආනන්ද දියණියනි එක්වන්න.