සිනමා සමාජ විද්‍යාත්මක කියවීම මෙවර 13දා..

0
30

පොලීස් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ චිත්ත ධෛර්ය හා මානසික සංවර්ධනය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තතෙම්න්තුවෙන් විශ්ව සම්භාව්‍ය සිනමා දැක්මක්.

රජයේ ප්‍රතිපත්ති අනුව දියුණු සංස්කෘතියක මිනිසකු බිහිකිරීම සහ සිනමාව සමාජ විද්‍යාත්මකව කියවමින් පොලිස් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ දැනුම, අධ්‍යාපනය සහ රසවින්ඳනය දියුණු කිරීමේ අරමුණින් රජයේ ප්‍රවෘත්ති දොපාර්තමේන්තුව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ,ත්‍රිවිධ හමුදා මාධ්‍ය අංශ සමග එක්ව මසකට වරක් සිනමා සමාජ විද්‍යාත්මක කියවීම පවත්වනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here