සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නැව් ගත කරන්නන්ගේ සංගමය සභාපති ශෝන් වැන්ඩොට් මහතා ප්‍රශ්ණ කරයීි.
නැව් ගත කිරීම් නැවත ඩිජිටල් කාරණයෙන් මැනුවල් ගත කරා කොවිඩ් කාලේ ඩිජිටල් වෙලා නැවත මැනුවල් එකට එනකොට තිබුණු මැනුවල් ක්‍රමය නෑ මේක කරන්නේ ජරාව පගාව ගන්න ඕන නිසා
රේගුවේ ඉන්න අය ඔවුන්ට ඕන විදියට නිතිය හදාගන්නවා ආනයන අපනයන කරුවන්ට පහසුවෙන් වැඩ කරගන්න පුළුවන් ක්‍රමය වෙනස් කරමින් යනවා රේගුවේ අද ඉන්න සභාපති හෙට නෑ වරයෙ කතාව විතරයි කන්ටේනර් එකක් බාන්න පගාව දෙන්න ඕන. අපි කියන්නේ 100 / % ඩිජිටල් කරලා ඕන අපි අමු ද්‍රව්‍ය ගෙනල්ලා පරක්කු වෙනකොට නිෂ්පාදකයෝ බලන් ඉන්නේ නෑ අපි පගාව දීලා ජරාව දීලා අන්තිමට නිෂ්පාදන මිල වැඩි කරන්න වෙනවා ඒ මුදල හොයන්න පුළුවන් කමක් නෑ අන්තිමට අපිට ජාත්‍යන්තරයත් එක්ක තරගකාරී නිෂ්පාදන මිලක් නියම කරන්න බෑ
අපි කාටවත් බය නෑ අපි කියනවා කියන්න ඕන ඒක නීතියට අනුව කටයුතු කරන්න අපි අපේ රට ගොඩදාන්න වැඩ කරත් මේ ආයතන සහ පුද්ගලයින් ඒක කරන්නේ නෑ
බුද්දික විමලසිරි කර්මාන්ත කරුවන්ගේ සංගමය……………..අපේ රටේ ගොම කියන්නේ සම්පතක් නමුත් හරකෙක් හදන්නේ ගොම ගන්න නෙවෙයි හරකාගේ හම පවා අද විසිකරනවා පිටින් ආනයනය කරනවා හරක් හම කියන්නේ ඩොලර් මිලියන 350000 යනවා ආනයනය කරන්න ඇයි මේ දේවල් මහබැංකුවට හොයලා කරන්න බැරි
වතුර බිල තෙල් මිල විදුලි බීල ප්‍රවාහන වියදම් දරලා නිෂ්පාදනයක් කරලා හැරෙන කොට පිටරටින් සපත්තු ගෙනල්ලා බානවා කර්මාන්ත වලට මොකද වෙන්නෙ එතකොටයනය කරන්න නම් දේශීය නිෂ්පාදනය සපුරන්න ඕන මොනවාද අපිට දීලා තියෙන පහසුකම් පිටරටින් ගෙන්නන්න පෙර මෙරට නිෂ්පාදනය ශක්තිමත් කල යුතුයි.
කොහොමද ව්‍යාපාරිකයා රැකෙන්නේ ලෝකේ ලොකුම විදුලි බීල තියෙන්නේ සිනි වංචාව සුදුලුනු වංචාව මේ වගේ දේවල් වෙද්දී වියපරිකයෝ රැකෙන්නේ කොහොමද අද ව්‍යාපාරිකයා සුරගෙන කනවා වියාපාරිකයා නැතිවුණු දවසට සියල්ල ඉවරයි රජය අපෙන් ගන්නවා විතරයි දෙන්නේ නෑ රටේ වියාපාරික කාන්තාවට අද තැනක් නෑ කාන්තා නියෝජනය ගැන කතා කරනවා නමුත් සුළු හා මද්‍ය පරිමාණ කර්මාන්ත කරන කාන්තාවට තැනක් නෑ.
දැන් ආර්ථිකය ගොඩ ගිහින් තියෙනවා කියලා කියනවා නම් කවුරු හින්දද කවුරුත් නිසා නෙවෙයි රටේ ජනතාව වියවාසයකයා නිසා සංචාරකයෝ නිසා විදේශ ප්‍රෙෂණ නිසා නැතුව කවුරුත් විශ්ව කර්ම කරලා නෑ. අද විශාල ප්‍රදර්ශනාගර වැහිලා නාවල ගාලු පාර ගිහින් බලන්න ඒ උනාට රජය කියන්නේ මොකක්ද ඔය කියන ආර්ථික සංවර්ධනයක් කරලා නෑ.බිලියන ගණන් දීලා සිනි පොහොර ගෙන්නනවා ඩොලර් බිලියන ගණන් පිටරට යනවා ඒ අතර තුර වියාපාර කරන්න බෑ ඩිල් කාරයෝ ඉන්නවා ඉතින් කොහොමද මේ රටේ ව්‍යාපාර රැකෙන්නේ.
සභාපති ටානියා එස් අබේසේකර………..මේ රට මම නෙවෙයි අපි කියලා හිතන්න ඕන දේශපාලකයෝ හිතන්නේ රට කියන්නේ අපි නෙවෙයි මම කියලා
සිස්ටම් චේන්ජ් ගැන කතා කරන අය එකේ තේරුමවත් දන්නේ නෑ මහා බැංකුව සිස්ටම් එකක් හදලා නෑ ඔවුන් IMF ඉස්සරහට දානවා හැමදේටම ව්‍යවසායකත්වය එතනින් ගලවන්න ඕන.අද ලක්ෂ තුනක් වියවාසයකයෝ නැති වෙලා වියවාසයකයන්ගේ වියාපාර ඝාතනය වෙලා අද රජය තීරණයක් ගත්තත් මහා බැංකුව ක්‍රියාත්මක කරන්නේ නෑ ඔවුන් කියන්නේ IMF එකට අනුව යන්න ඕන කියලා IMF ඒක නෙවෙයි රකුසා මහබැංකුව අපි ඉල්ලන්නේ නෑ හිගකන්නේ නෑ අපි කියන්නේ වියවාසයකයා ඝාතනය කරන්න විනාශ කරන්න එපා ජනාධිපතිට අපි කියන්නේ ඒ ශක්තිය දෙන්න කියලා
ප්‍රතිපත්තියක් නෑ සිස්ටම් එකක් නෑ ඩිජිටල් කරන්න එතකොට ඉබේම සිස්ටම් එක චේන්ජ් වෙනවා කොරෝනා කාලේ ඩිජිටල් සිස්ටම් එකට ගිය පුද්ගලයින් නෑ මුහුණු නෑ වැඩේ කෙරුනා ඇයි රාජ්‍ය ආයතන වලට බැරි පුද්ගලික අංශයට පුළුවන් නම් ඇයි රජයට බැරි ටෙලිෆෝන් බිල පවා ඩිජිටල් වෙලා අපි කියන්නේ රජයේ සේවකයින් ඕනේ නෑ ආණ්ඩු ඕනේ නෑ අපිට ඕන ඩිජිටල් වෙන්න විතරයි. අද වාහන ගෙන්නන්න යනවා දේශපාලකයන්ට දෙන්න නැතුව රටට ජනතාවට ආදරේට නෙවෙයි වාහන ගෙන්වන අය රුපියලක් විදේශ රටවලට යන්නේ නැතුව වාහන ගෙන්නන්න කටයුතු කරන්න හැදුවා දුන්නේ නෑ. අද කෝටි 15 වාහන 22 ගෙන්නලා තියෙනවා මොකටද මෙච්චර ගණන් වාහන ගෙන්නලා තියෙන්නේ කාටද දියවන්නාවේ අයටද
ශ්‍රීලංකා නැව් ගත කරන්නන්ගේ සංගමය සභාපති ශෝන් වැන්ඩොට්…………නැව් ගත කිරීම් නැවත ඩිජිටල් කාරණයෙන් මැනුවල් ගත කරා කොවිඩ් කාලේ ඩිජිටල් වෙලා නැවත මැනුවල් එකට එනකොට තිබුණු මැනුවල් ක්‍රමය නෑ මේක කරන්නේ ජරාව පගාව ගන්න ඕන නිසා
රේගුවේ ඉන්න අය ඔවුන්ට ඕන විදියට නිතිය හදාගන්නවා ආනයන අපනයන කරුවන්ට පහසුවෙන් වැඩ කරගන්න පුළුවන් ක්‍රමය වෙනස් කරමින් යනවා රේගුවේ අද ඉන්න සභාපති හෙට නෑ වරයෙ කතාව විතරයි කන්ටේනර් එකක් බාන්න පගාව දෙන්න ඕන
අපි කියන්නේ 100 / % ඩිජිටල් කරලා ඕන අපි අමු ද්‍රව්‍ය ගෙනල්ලා පරක්කු වෙනකොට නිෂ්පාදකයෝ බලන් ඉන්නේ නෑ අපි පගාව දීලා ජරාව දීලා අන්තිමට නිෂ්පාදන මිල වැඩි කරන්න වෙනවා ඒ මුදල හොයන්න පුළුවන් කමක් නෑ අන්තිමට අපිට ජාත්‍යන්තරයත් එක්ක තරගකාරී නිෂ්පාදන මිලක් නියම කරන්න බෑ
අපි කාටවත් බය නෑ අපි කියනවා කියන්න ඕන ඒක නීතියට අනුව කටයුතු කරන්න අපි අපේ රට ගොඩදාන්න වැඩ කරත් මේ ආයතන සහ පුද්ගලයින් ඒක කරන්නේ නෑ
බුද්දික විමලසිරි කර්මාන්ත කරුවන්ගේ සංගමය………අපේ රටේ ගොම කියන්නේ සම්පතක් නමුත් හරකෙක් හදන්නේ ගොම ගන්න නෙවෙයි හරකාගේ හම පවා අද විසිකරනවා පිටින් ආනයනය කරනවා හරක් හම කියන්නේ ඩොලර් මිලියන 350000 යනවා ආනයනය කරන්න ඇයි මේ දේවල් මහබැංකුවට හොයලා කරන්න බැරි.වතුර බිල තෙල් මිල විදුලි බීල ප්‍රවාහන වියදම් දරලා නිෂ්පාදනයක් කරලා හැරෙන කොට පිටරටින් සපත්තු ගෙනල්ලා බානවා කර්මාන්ත වලට මොකද වෙන්නෙ එතකොටයනය කරන්න නම් දේශීය නිෂ්පාදනය සපුරන්න ඕන මොනවාද අපිට දීලා තියෙන පහසුකම් පිටරටින් ගෙන්නන්න පෙර මෙරට නිෂ්පාදනය ශක්තිමත් කල යුතුයි.කොහොමද ව්‍යාපාරිකයා රැකෙන්නේ ලෝකේ ලොකුම විදුලි බීල තියෙන්නේ සිනි වංචාව සුදුලුනු වංචාව මේ වගේ දේවල් වෙද්දී වියපරිකයෝ රැකෙන්නේ කොහොමද?.අද ව්‍යාපාරිකයා සුරගෙන කනවා වියාපාරිකයා නැතිවුණු දවසට සියල්ල ඉවරයි රජය අපෙන් ගන්නවා විතරයි දෙන්නේ නෑ රටේ වියාපාරික කාන්තාවට අද තැනක් නෑ කාන්තා නියෝජනය ගැන කතා කරනවා නමුත් සුළු හා මද්‍ය පරිමාණ කර්මාන්ත කරන කාන්තාවට තැනක් නෑ
දැන් ආර්ථිකය ගොඩ ගිහින් තියෙනවා කියලා කියනවා නම් කවුරු හින්දද කවුරුත් නිසා නෙවෙයි රටේ ජනතාව ව්‍යවාසයකයා නිසා සංචාරකයෝ නිසා විදේශ ප්‍රෙෂණ නිසා නැතුව කවුරුත් විශ්ව කර්ම කරලා නෑ.අද විශාල ප්‍රදර්ශනාගර වැහිලා නාවල ගාලු පාර ගිහින් බලන්න ඒ උනාට රජය කියන්නේ මොකක්ද ඔය කියන ආර්ථික සංවර්දනයක් කරලා නෑ.බිලියන ගණන් දීලා සිනි පොහොර ගෙන්නනවා ඩොලර් බිලියන ගණන් පිටරට යනවා ඒ අතර තුර වියාපාර කරන්න බෑ ඩිල් කාරයෝ ඉන්නවා ඉතින් කොහොමද මේ රටේ ව්‍යාාපාර රැකෙන්නේ.