සියලුම අමාත්‍යංශ දෙපාර්තමේන්තු ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නගර සභා ප්‍රාදේශීය සභා පළාත් සභා ජාතික පාසැල් 42000කට ආසන්න සේවක පිරිසක් මේ වර්ජනයට උත්සාහය පළ කරා අද දිනය මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් වෘත්ති සමිති සඳහන් කළේ
Mn3 වැටුප ලබා ගැනීම
සුවිශේෂී කාර්ය සාධනය මත උසස් වීම් විභාගය ලබා ගැනීම
2006 දී අහිමි කළ අධි ශ්‍රේණියේ විධායක තත්ත්වයේ නැවත ලබා ගැනීම
අවසාන වශයෙන් විධායක ශ්‍රේණි නිලධාරීන්ට ලබා දුන් රුපියල් 25000ක දීමනාව අපටත් ලබා දෙන ලෙස
දීමනා සම්බන්ධයෙන් වැටුප් කමිටුව හරහා තීරණයක් ගැනීමට නියමිතයි
MN 03 වැටුප් පරිමාණය ලබා දීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශය විසින් අදාල නිර්දේශ ආයතන අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ නිර්දේශ ලබා දීමට ලිපි යොමු කර තිබෙනවා
කළමනාකරණ සේවා නිලධාරී එකමුතුව
රාජගිරියේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුව
01 චන්දිම විමලසුරේන්ද්‍ර ප්‍රධාන ලේකම්
02 N.M විජයරත්න සභාපති
03 නාලක බාලසූරිය උපලේකම්
04 සමන් පීරිස් භාණ්ඩාගාරික
05 රෝහිත සෙනෙවිරත්න භාණ්ඩාගාරික
06 අමිල බණ්ඩාර ප්‍රධාන ලේකම්