23.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedරත්නපුර ප්‍රථම සරුංගල් සැණකෙළිය අගෝස්තු 04 වෙනිදා කහවත්ත

රත්නපුර ප්‍රථම සරුංගල් සැණකෙළිය අගෝස්තු 04 වෙනිදා කහවත්ත

Kahawaththa Social Club සංවිධානය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම සරුංගල් සැණකෙළිය සහ තරගාවලිය අගෝස්තු 04 වැනිදා කහවත්ත ඕපාත City of Life පරිශ්‍රයේදී පැවැත් වේ.

දීප ව්‍යාප්ත තරගකරුවන්ට සහභාගි විය හැකි මෙම සරුංගල් තරගාවලියේ පාසල් හා විවෘත දෙඅංශයෙන් තරඟ ඉසව් රැසකින් සමන්විතය. මෙම සරුංගල් තරගාවලියේ ජයග්‍රාහකයන්ට ඉහළම මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා ඇත.
පහත සඳහන් දුරකථන අංක මගින් තරඟාවලියට ලියාපදිංචි විය හැක. 0769424541/0716453386

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments