26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්SLS නැති ගබඩා කර අලෙවියට සූදානම් කර තිබු දන්තා ලේප තොගයක් පාරිභෝගික...

SLS නැති ගබඩා කර අලෙවියට සූදානම් කර තිබු දන්තා ලේප තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් අල්ලයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ලත් එස්.එල්.එස්.ලාංඡනය නොමැති කිසිදු දන්තා ලේපයක් නිෂ්පාදනය කිරීම,බෙදාහැරීම හො ගබඩා කිරීම ,විකිණීම හා විකිණීමට ඉදිරිපත් කිරීම සපුරා තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් 2009 පෙබරවාරි (10) නිකුත් කරතිබෙන අතර ඒ් අනුව යමින් ඉකුත් දින එසේ ගබඩා කර අලෙවි කිරීමට සූදානම් කර තිබු දන්නා ලේප වැටලීම් කොට අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් සිදුකළහ .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments