21.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්මෙවර ජනාධිපතිවරණයේ පැමිණිලි භාර ගැනීමට පැෆරල් වෙතින් දුරකතන, වට්ස්ඇප්,ෆැක්ස් අංක හා විද්යුත්...

මෙවර ජනාධිපතිවරණයේ පැමිණිලි භාර ගැනීමට පැෆරල් වෙතින් දුරකතන, වට්ස්ඇප්,ෆැක්ස් අංක හා විද්යුත් ලිපිනයක්.

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා සෑම අපේක්ෂකයෙකුටම සම බිමක් තිබිය යුතු බවත් සෑම ඡන්දදායකයෙකුටම නිදහසේ තම අපේක්ෂකයා තෝරාගැනීමට ඉඩකඩ තිබිය යුතු බවත් අප තරයේ විශ්වාස කරමු. එකී අරමුණු සාක්ෂාත් කරගැනීමට මැතිවරණ කොමිසමට සහයවීම පිණිස පැෆ්රල් සංවිධානය මෙවරත් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව රටෙහි සිදුවන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ අපේක්ෂකයාට හෝ පාක්ෂිකයාට අගතිගාමී වන සිදුවීම්, ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ සිදුවීමක් වන්නේ නම් ඒ පිළිබඳව සක්‍රියව මැදිහත්ව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අප මැදිහත් වන්නෙමු.

ඒ අනුව ඔබගේ පැමිණිලි පහත සඳහන් WhatsApp අංක වලට, ෆැක්ස් හෝ Email  ලිපිනයන්ට යොමුකරන ලෙස ඉල්ලා සිටින අතර පැමිණිලිකරුගේ අවසරයකින් තොරව ඔහුගේ අනන්‍යතාවට හෙලි නොකිරීමට කටයුතු කරන බව දන්වා සිටිමු.

පළාත දුරකතන අංක (Whatsapp)

බස්නාහිර පළාත          070-1084006
දකුණු පළාත               070-1083949
ඌව පළාත                 070-1084034
මධ්‍යම පළාත              070-1083974
සබරගමුව පළාත         070-1083934
වයඹ පළාත                070-1084013
උතුරුමැද පළාත          070-1083998
නැගෙනහිර පළාත       070-1083911
උතුරු පළාත               070-1083929


ඔබගේ පැමිණිලි පහතින් දක්වා ඇති Whatsapp අංකයට හෝ Email ලිපිනයටද යොමුකල හැකිය.

දුරකතන අංකය 011-2558570 / 070- 1084127

Whatsapp: 070-1084127
Fax: 011-2558572

Email: [email protected]

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments