29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සුරාබදු දෙපාර් තමේන්තුව මේ වසරේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 232ක්-සුරාබදු කොමසාරිස් ජනරාල්...

සුරාබදු දෙපාර් තමේන්තුව මේ වසරේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 232ක්-සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි

කොළඹ වික්‍රමපාල


සරා බදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාරණා තුනක් තියෙනවා එකක් තමයි රජයේ ආදායම සොයා දෙන තෙවන ස්ථානයේ තියෙන දෙපාර්තමේන්තුව

මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා රුපියල් බිලියන 232ක් සොයා දෙන්න

ඊළඟ කාර්යභාරය තමයි නීති විරෝධී මත්පැන් මත්ද්‍රව්‍ය ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම
ඊළඟ වැදගත්ම කාර්යභාරය ඒ නීති විරෝධී විෂ මත්ද්‍රව්‍ය වලින් ජනතාව ආරක්ෂා කර ගැනීම
ජූලි (31) වනවිට බිලියන 122ක් උපයා තියෙනවා. ඉදිරියට බිලියන 110 ක් හොයන්න ඕනේ රජයේ වියදම් සොයාගන්න ඕන අපිමයි
මේ දෙපාර්තමේන්තුවට පැවරිලා
මුළු රාජ්‍ය ආදායමෙන් බදු ආදායම සියයට අනූපහක් විතර වෙනවා ඒ සියල්ල හොයන්න ඕනේ මේ දෙපාර්තමේන්තු තුනෙන්
අපට ආදායම් ලැබෙන මාර්ග කීපයක් තියෙනවා. එයින් දෙවැනි තැනට ලැබෙන්නේ බලපත්‍ර නිකුත් කිරීම හරහා ලබා ගන්නා ආදායම බලපත්‍ර නිකුත් කිරීම මගින් මේ අවුරුද්දේ සැලසුම් කරලා තියෙනවා මිලියන දෙදහක් සොයාගන්න

මේ වන විටත් මිලියන 1500කට වැඩි ප්‍රමාණයක් අපි හොයලා තියෙනවා
බලපත්‍ර නිකුත් කිරීම
නිතර අහන ප්‍රශ්නයක් තමයි මේ රබී හතර කියන වයිස්ටෝස් වලට දෙනබලපත්‍ර මේක අලුත් දෙයක් නෙවෙයි සුරා බදු දෙපාර්තමේන්තුව වයස දැන් එකසිය දහයකටත් වඩා වැඩියි. මේ දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ රාජකාරිය තමයි බලපත්‍ර දෙන එක.
බලපත්‍ර දීමට රජය අළුත් තීන්දුවක් විසි තුනේ මැයි මාසයේ ඉඳලා අලුත් බලපත්‍ර දෙනවා මේක දේශපාලන කාලසීමාවේ ජනාධිපතිවරණයක් ඉලක්ක කරගෙන දෙනවා කියලා ජනාධිපතිවරණයක් විසිතුනේ තිබුණේ නැහැනේ විසි හතරේ මුල තිබුනෙත් නැහැනේ

අපි බදු වැඩි කරහම මත්පැන් වල සීග්‍රයෙන් මිල ඉහළ ගියා ඒ එක්කම නීති විරෝධී මත්පැන් වෙළඳපොළට ඇවිල්ලා තියෙනවා කසිප්පු ඉතා විශාල වශයෙන් ඇවිල්ලා තියෙනවා සියයට 19 සිට සියයට 30 දක්වා වැඩිවෙලා තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments