27.3 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට පණිවිඩයක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට පණිවිඩයක්

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයින්ට උණ රෝග ලක්ෂණ ඇත්නම් වහාම ලඟම පිහිටි රෝහල වෙත ගොස් PCR පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙස වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් දැනුම් දී සිටිනවා.

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමග මෙම දැනුම් දීම සිදු කොට තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments