22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්පොල්ගස්ඕවිට ඉන්ධන පිරවුම්හලක පොම්පකරුට කොරෝනා - පිරවුම්හල වසා දමයි

පොල්ගස්ඕවිට ඉන්ධන පිරවුම්හලක පොම්පකරුට කොරෝනා – පිරවුම්හල වසා දමයි

කැස්බෑව පොල්ගස්ඕවිට පිහිටි ඉන්ධන පිරවුම්හලක සේවය කල පුද්ගලයකුට කොරෝනා ආසාදනය වීතිබේ.

අද සවස ඔහුට මෙලෙස වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තාවෙයි.

මේ වන විට අදාල ඉන්ධන පිරවුම්හල වසාදමා තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments