29.4 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්සිදුහත් බෝසතාණන් බුදුවූයේ හබරණ හිරිවඩුන්නේදී… දෙපිරිසක් අතර උණුසුම් තත්වයක්..

සිදුහත් බෝසතාණන් බුදුවූයේ හබරණ හිරිවඩුන්නේදී… දෙපිරිසක් අතර උණුසුම් තත්වයක්..

හබරණ හිරිවඩුන්න බෝධිරාජාරාම විහාරස්ථානයට රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා පැමිණි අවස්ථාවෙහිදී එහි නොසන්සුන්තාවයක් ඇතිවිය.

ඊට හේතු වූයේ සිදුහත් බෝධිසත්වයන් බුද්ධත්වයට පත්වූයේ එම ස්ථානයේදී බවට මතයක් දරන පිරිසක් එහි පැමිණ සිටීමයි.

කෙසේ නමුත් විහාරාධිපති හිමියන් කියා සිටියේ එවැන්නක් තහවුරු කිරීමට මෙතෙක් සාක්ෂි නැති බවයි.

අසත්‍ය පතුරමින් විහාරස්ථානයට පැමිණෙන පාර්ශ්වයන්ගෙන් හිරිහැරයක් වී ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

කෙසේ වෙතත් මෙම ස්ථානයේ පුරාවිද්‍ය දෙපාර්තමේනතුව මගින් කැනීම් ආරම්භ කරන බව අමාත්‍යවරයා සදහන් කලේය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments