29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මං බුදුදහම හා කලාව අතහරිනවා..- නෙලූ අධිකාරී Born Again දේශණයක

මං බුදුදහම හා කලාව අතහරිනවා..- නෙලූ අධිකාරී Born Again දේශණයක

තමන් කලා ජීවිතය සහ බුදු දහම අතහැර යන බව ගායන ශිල්පී නෙලූ අධිකාරි සඳහන් කරයි.

දේව දාසයන්ගේ පණිවිඩ තමනට ලැබෙන බවත් ඒ අනුව තමන් එම ආගම වැළඳ ගන්නා බවත් ඇය සඳහන් කරන්නීය.

ආගමික නිකායක දේශනාවක් සිදු කරමින් ඇය මේ බව සඳහන් කර තිබේ.

එම වීඩියෝව සමාජ ජාලාවල සංසරණය වෙයි. ( Lanka C News )

https://www.facebook.com/padmasiri.dasanayaka/videos/3835397386527417/?t=635

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments