22.7 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්දිවයිනු පුරා ඇදිරි නීතිය පැණවීමක් නැහැ - අසත්‍ය පුවත් වලට නොරැවටෙන්න

දිවයිනු පුරා ඇදිරි නීතිය පැණවීමක් නැහැ – අසත්‍ය පුවත් වලට නොරැවටෙන්න

මේ වනවිට රටෙහි මතුවී තිබෙන තත්ත්වය අනුව සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන සාවද්‍ය ප්‍රවෘත්ති වලට නොරැවටෙන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

හෙට දිනයේදී ඇඳීරි නීතිය පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවාමාරු වෙමින් පවතින සාවද්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසයි රජය මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ජනතාව දැනුවත් කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යොමුකරන විශේෂ නිවේදන විද්‍යුත් හා සහ මුද්‍රිත මාධ්‍ය මගින් පමණක් පළ කරන බව දන්වා සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments