29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ඇඟලුම් ආයතනයේ තවත් පස් දෙනෙකුට කොවිඩ්

ඇඟලුම් ආයතනයේ තවත් පස් දෙනෙකුට කොවිඩ්

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවය කරන තවත් පස් දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇතැයි අද පස්වරුවේ තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පවසයි.

ඒ, අනුව එම නියැදියෙන් මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 80 කි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments