ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිරයාමේ දැඩි අවදානමක් හටගෙන ඇති හෙයින් හැකිතාක් එම දිස්ත්‍රික්කය තුළ සංචරණය කිරීමෙන් වළකින්නැයි නැගෙනහිට පළාත් ආණඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවැසුවාය.
මාර්ග බාධක පනවමින් සංචරණ සීමා පැනවිමටත් ත්‍රිකුණාමලය නගර තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද අනුරාධා යහම්පත් මහත්මිය කීවාය.
නිරෝධායන පනත උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැ බව ද ආණ්ඩුකාරවරිය කීවාය.