26.3 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්බුර්කාව තහනම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබේ.

බුර්කාව තහනම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබේ.

බුර්කා ඇතුළු සියළු මුහුණු ආවරණ තහනම් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ අද පැවති කැබිනට් මණ්ඩලයේදී මෙම අනුමැතිය ලැබුණු බවයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments