25.6 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ අයෙකුට කොරෝනා

වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ අයෙකුට කොරෝනා

වැලිසර බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ එක් සේවකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරුවී තිබෙනවා.

මෙම කර්මාන්ත ශාලාවේ සිදුකළ PCR පරීක්ෂණ 93කින් එක් අයෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments