21.9 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 06ක් හුදෙකලා කරයි

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 06ක් හුදෙකලා කරයි

වහාම ක්‍රියාත්මක වෙන පරිදි කළුතර දිස්ත්‍රික්කයට අයත් අගලවත්ත සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වල පිහිටි ග්‍රාම නිලධාරී වසම් කීපයක් හුදකලා කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ඒ අනුව අගලවත්ත ප්‍රදේශයට අයත් ගොරකගොඩ, බෙරගම, අගලවත්ත, දාපිලිගොඩ, කැකුලන්ද උතුර යන ග්‍රාම නිලධාරි වසම් මෙලෙස හුදෙකලා කොට ඇත.

ඊට අමතරව පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෙල්ලන ග්‍රාම නිලධාරි වසම ද හුදෙකලා කොට ඇත

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments