21.9 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්45වන කොවිඩ් මරණය වාර්තා වේ

45වන කොවිඩ් මරණය වාර්තා වේ

අද (10) දින 45වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

එසේ මියගොස් ඇත්තේ කොළඹ 10 මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය සිය නිවසේදී මියගොස් ඇත.

පශ්චාත් මරණ පරික්ෂණයේදී මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ්-19  ආසාදනය හේතුවෙන් උත්සන්න වූ අධිරුධිර පීඩනය මත ඇති වූ හෘදයාබාධයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments