2027Os සවුදි අරාබියාවේ පැවැත්වීමට නියමිත ආසියනු කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීම සඳහා මෙම තරඟය පැවැත්වේ. ඒ අනුව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම හා තායිලන්ත පාපන්දු අතර තරඟයක් කොළඹ 07, තුරඟ තරඟ පිටියේදී (18) පස්වරු 3.45ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.