27 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්police newsහෙරොයින් සමග යුවළක් එස්.ටි.එෆ්. අත්අඩංගුවට

හෙරොයින් සමග යුවළක් එස්.ටි.එෆ්. අත්අඩංගුවට

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (08) අතුරුගිරිය පොලිස් වසමේ අතුරුගිරිය, කුඹුක හෝටලයට ආසන්නව විශේෂ කාර්ය බලකායේ ආවෙික්ෂන නිලධාරීන් යොදවා ලබාගත් තොරතුරු වලට අනුව වැටලීමක් සිදුකර
හෙරොයින් ග්‍රෑම් 60.75 ක් සන්තකයේ තබාගෙන සිටි හෝමාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක කාන්තාවක් සහ වයස අවුරුදු 29 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගත් මෙම හෙරොයින්වල දළ වටිනාකම රුපියල් හැටදහසකට අදික වටිනාකමකින් යුක්තවෙි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments