ගන්කන්ද මැදි විදුහලේ දශක 9කට අධික කාලයක් පුරාවට අපට ගුරු හරුකම් කියාදී අප අතරින් වියෝවූ ආදරනීය ගුරු දෙවිවරු සහ පන් සෙවිලිකල පැල්පතේ හතලිස් දෙනෙකුගෙන් ආරම්භ වී සිට මෙතෙක් පැමිනි ගමන්මග ඒකාලෝක කල අප අතරින් වියෝවූ සුවහසක් ආදි සිසුනට පින් පැතීම මෙන්ම වැඩිහිටි වියේ පසුවන අපගේ ගුරු තුමන්ලා සහ ආදි සිසුන්ට නිදුක් නිරෝගී සුව පතා රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේ අසරණ වැඩිහිටියන් 180 වෙනුවෙන් අගෝස්තු 7 දා පිරිනමන දානමය පින්කමට, වෛද්‍ය වැඩසටහනට සහ සංගීත වැඩසටහනට සහභාගී වන මෙන් බැතිබර ආරාධනා….🙏
අගෝ 7 පව 2.00-5.00 වෛද්‍ය කදවුර, පව 5.00-7.00 වැඩිහිටියන් සදහා සංගීත සැදෑව
පව 7.00- රාත්‍රී ආහාර පිලිගැන්වීම
වැඩිදුර තොරතුරු සදහා අනුරුක් 0714178716 සමරවීර 0714726026 අමතන්න.