22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeක්‍රීඩා පුවත්පොදරදමඩුලු ක්‍රීඩා උලළේදී ශ්‍රී ලංකාව පලමු වතාවට මල්ලවපොර ක්‍රීඩාවෙන් පදක්කමක් දිනයි.

පොදරදමඩුලු ක්‍රීඩා උලළේදී ශ්‍රී ලංකාව පලමු වතාවට මල්ලවපොර ක්‍රීඩාවෙන් පදක්කමක් දිනයි.

නෙත්මි අහිංසා ප්‍රනාන්දු 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර කාන්තා නිදහස් ආර කිලෝග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කම (05) දිනා ගත්තාය. 

මල්ලවපොර කාන්තා නිදහස් ආර කිලෝග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කම සඳහා පැවැති තරගයේදී නෙත්මි සමගින් තරග වැදුණේ ඔස්ට්‍රේලියාවේ අයිරින් සිමියෝනිඩිස්.

එම තරගය ලකුණු 10 ට 0 ක් ලෙස ඉතා පහසුවෙන් නෙත්මි ජය ගත්තේ ලෝකඩ පදක්කම තමන් සතු කරගනිමිනි.

මෙය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව දිනාගත් පළමු සහ එකම පදක්කම වීමත් විශේෂත්වයකි.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනාගත් සිව්වන පදක්කම ද මෙයයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments