22.5 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්police newsමැයි අග සිට මේ දක්වා 23ක් ඝාතනය කෙරේ.

මැයි අග සිට මේ දක්වා 23ක් ඝාතනය කෙරේ.

මැයි (30) සිට මේ දක්වා කාලයේදී වෙඩිතැබීම් වලින් පුද්ගලයින් 23ක් මියගොස් ඇති බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ මත්ද්‍රව්‍ය ජවාරම් හා බැදුණු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වෙඩි තැබීම්වලට සම්බන්ධ බවය.

එමෙන්ම මියගිය පුද්ගලයින් එවැනි පුද්ගලයින් බවට අනාවරණයවි ඇති බවද ඒ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments