22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සර්වපාක්ෂික සාකච්ඡාවල යෝජනා (08) සියලු පක්ෂවලට ලබාදෙයි.

සර්වපාක්ෂික සාකච්ඡාවල යෝජනා (08) සියලු පක්ෂවලට ලබාදෙයි.

සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ සමග දින ගණනාවක් පුරා සිදුකළ සාකච්ඡාවලදී ඒ් ඒ් පක්ෂ ඉදිරිපත් කළ යෝජනා සහභාගිවු සියලු පක්ෂවලට පොදුවේ ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

(08) සඳුදා වනවිට එම යෝජනා ලබාදෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මේ අතර අරගලයේ සැබෑ ජනතා අපේක්ෂාව ජයග්‍රහණය කරවීමට නම් එහි අයහපත් පැතිකඩ ඉවතලා යහපත් අරමුණු සමග සියලු දෙනා යළි ඒ්කරාශි වියයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව පිළිබඳ දක්ෂින ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඹ්මල්පේ සෝභිත හිමි ඇතුළු මහජන සභාව සමග (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේදි වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments