26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරයන් පත් කෙරේ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරයන් පත් කෙරේ.

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නාමලේඛණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (10) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 හි විධිවිධාන සහ (10) දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, ගරු විදුර වික්‍රමනායක මහතා, ගරු නලින් ප්‍රනාන්දු මහතා, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා, විජිත හේරත් මහතා, දුමින්ද දිසානායක මහතා, ශෙහාන් සේමසිංහ මහතා, ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, ගරු සිරිපාල ගමලත් මහතා, වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය, ආචාර්ය සුරේන් රාඝවන් මහතා, ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා, වෛද්‍ය කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, ගරු මුජිබුර් රහුමාන් මහතා, ගරු හර්ෂණ රාජකරුණා මහතා, චමින්ද වි‍ජේසිරි මහතා, ගරු ඉසුරු දොඩන්ගොඩ මහතා, ගරු අනුප පස්කුවල් මහතා සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත් කොට තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments