නඳුන් චින්තක නොහොත් හරක් කටා ඩුබා හිදී අත්අඩංගුවට පත්ව තිබෙන බව වාර්තාවේ.
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ප්‍රබග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන නඳුන් චින්තක නොහොත් හරක් කටා අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක්වේ.