21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්PCR පරීක්ෂණයකින් තොරව නිවසට ආ පුද්ගලයෙකු ආසාදිතයෙකු බව යළි හඳුනාගනී

PCR පරීක්ෂණයකින් තොරව නිවසට ආ පුද්ගලයෙකු ආසාදිතයෙකු බව යළි හඳුනාගනී

හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් පුද්ගලයන් 08 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ ඒ අතර එකම පවුලේ සිව්දෙනෙකු හා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙකුවන බවය.

විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයා පසුගිය 13 වනදා මෙරටට පැමිණ ඇති අතර පසුව නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර තිබුණි.

ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වන්නේ, පසුගිය මස 25 වනදා සිදුකළ PCR පරීක්ෂණයේදී ය.

පසුව ඔහුට ප්‍රතිකාර සිදුකිරීමෙන් දින 14කට පසු PCR පරීක්ෂණයකින් තොරව නිවසට එවා තිබේ.

තවත් දින 14ක් නිවසේ නිරෝධායනය වෙමින් සිටි ඔහුට, යළි වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments