22 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeUncategorizedරන් බිස්කට් ගුවන්තොටෙන් පන්නන්න හැදු නිධාරියෙක් රේගු දැලේ.

රන් බිස්කට් ගුවන්තොටෙන් පන්නන්න හැදු නිධාරියෙක් රේගු දැලේ.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ දී, ගුවන් තොටුපළ සේවය කරන ජ්‍යේශ්ඨ ආරක්ෂක නිලධාරියෙක් විසින් ගුවන් තොටුපල පරිශ්‍රයෙන් පිටතට සූක්ෂමව රන් බිස්කට් රැගෙන යාමය තැත් කිරීමේදී, රේගු අත්අඩංගුවට ගෙන තිබේ .
එම රන් බිස්කට් තොගයේ බර කිලෝ එකකට ආසන්න වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 20ක් පමණ වේ. මෙම සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments