28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්සේවිකාවට පහර දුන් RDA ලොක්කා අත්අඩංගුවට.. වැඩ තහනම්..

සේවිකාවට පහර දුන් RDA ලොක්කා අත්අඩංගුවට.. වැඩ තහනම්..

ආයතනයේ සේවිකාවකට පහරදුන් බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ ඉංජිනේරුවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දුරකථන අංකයක් සොයා දීමක් ප්‍රමාද වූයේ යයි මෙම පහරදීම සිදු වන ආකාරය සමාජ ජාලවල වීඩියෝවක් සංසරණය විය.

එමෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඔහුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments