රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇප මත නිදහස් කර ඇත.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී රජයේ මුදල් හා දේපල අයථා ලෙස පරිහරණය කලේ යයි එල්ල වූ චෝදනා මත ඔහුව අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී.