24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්සංචාරකයින්ට FIFA බලන්න ලංකාවේ අලුත් තැනක්

සංචාරකයින්ට FIFA බලන්න ලංකාවේ අලුත් තැනක්

කටාර් රාජ්‍යයේ පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලානයට සමගාමීව මීගමුව වෙරළ තීරයේදී සංචාරකයින්ට පුළුල් තිරයේ තරග නැරඹීම සඳහා වෙන්වුනු සංචාරක කලාපයක් එළිදැක්වීම අද සිදුකෙරුණි.

එම අවස්ථාවට එක්වූ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ලෝකයට ධනාත්මක පණිවිඩයක් ගෙනයාම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවය.

මේ අතර Swiss ගුවන් සේවය ශ්‍රී ලංකාවේ සතිපතා ගුවන් ගමන් ආරම්භ කරන බවද සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments