23.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorized2023 ට විශේෂ අත්තිකාරමක්

ලබන වසරේ රජයේ සේවකයන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ රුපියල් 4,000/- ක උපරිම මුදලකට යටත්ව යි. 

ජනවාරි පළමුවෙනිදා සිට පෙබරවාරි 28 වෙනිදා දක්වා පමණක් මෙම අත්තිකාරම් මුදල ගෙවීමට තීරණය කර තිබෙනවා. 

එමෙන්ම, 2023 වසර තුළ එය ගෙවා අවසන් කළ යුතුයි.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය‍ේ  ලේකම් එම්. එම්. පී. කේ. මයාදුන්න මහතා ඊට අදාළ චක්‍රලේඛය  අද නිකුත් කළා. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments