28.7 C
Sri Lanka
Sunday, August 10, 2025
Homeදේශීය පුවත්ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයට ඖෂධ හිඟය ගැන පැමිණිල්ලක්

ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයට ඖෂධ හිඟය ගැන පැමිණිල්ලක්

බලධාරීන්ගේ නොසැලිකිලිමත් භාවය නිසා රට මුහුණ පා ඇති ඖෂධ හිඟය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත පැමිණිල්ලක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, අද (26) පෙරවරු 10.00ට එම පැමිණිල්ල සිදුකිරීමට නියමිත බවය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කළු සතියට සමගාමීව අද දිනයේ මෙම පැමිණිල්ල සිදුකරන බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments