28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්තැපැල් ඡන්දය සලකුණු කිරීම කල්යයි- මැතිවරණ කොමිසම

තැපැල් ඡන්දය සලකුණු කිරීම කල්යයි- මැතිවරණ කොමිසම

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම කල් දැමු බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

මෙම මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම ලබන 22,23,24 හා 28 දිනවල සිදුකිරීමට නියමිතව තිබුණි. එසේ වුවද මුද්‍රණලාධිපතිනි තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනවලදි මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා නොදීම හේතු කොටගෙන තැපැල් ඡන්දය පැවැත්වීම දැනුම්දී තිබු දිනවලදි සිදුනොකෙරෙන එම කොමිෂන් සභාවවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. තැපැල් ඡන්දය නැවැත සළකුණු කරන දින පසුව දැනුම් දෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments