23.1 C
Sri Lanka
Saturday, June 7, 2025
Homeදේශීය පුවත්කෝටි 250 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

කෝටි 250 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

රුපියල් කෝටි 250 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි  පුද්ගලයන් හතර දෙනෙකු අද (6) මාරවිල තොඩුවාව ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගත් බව සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ.  බෝඩරගම මහතා පැවසීය.   

ඩුබායි රටේ සැඟව සිටින ‘ජූඩ්’  නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙම  මත්ද්‍රව්‍ය  තොගය බෝට්ටු මගින් මෙරටට ඒවා ඇති බව සැක පළ කරයි.

හෙරොයින් මත්කුඩු කිලෝ 100 ක් ද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් ද ඒවා ප්‍රවාහනය සඳහා  යොදා ගත් වෑන් රථයක් මෝටර් රථ දෙකක් සහ බෲම් ට්‍රක් රථයක්  ද පොලිස් බාරයට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments