රජයේ ආර්යවේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව
(සම මාධ්‍ය ලේකම්) වෛද්‍ය සඳුන් ලියනගේ
, සම කැඳවුම්කරුවෛද්‍ය චමල් R කුලතිලක
, (සම මාධ්‍ය ලේකම්) වෛද්‍ය වරුණ ලියනගේ
DAT දීමනාව ලබා ගැනීම සම්බන්ධයෙන්
දේශීය වෛද්‍යවරුන් දියත් කරන උද්ඝෝෂණය සහ වැඩ වර්ජනය
එළැඹෙන සඳුදා දිනයේ 22 දින සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට
එම අවස්ථාවට සියලු දේශීය වෛද්‍යවරුන් සහභාගි වීමට නියමිතයි බටහිර වෛද්‍යවරුන්ට ලබාදීමට අනුමත
දීමනාව දේශීය වෛද්‍යවරු වන අපටත් ලබා දිය යුතු බව සඳහන් කළා
බස්නාහිර පළාතේ තියෙන සියලු සේවස්ථානවල සහාය