දුම්රිය මගින් එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීම සඳහා පියවර ගත්තා නම් ඉතා විශාල ලෙස එළවළු මිල අඩු කර ගන්න තිබුණා දුම්රිය නගා සිටවීමේ සංගමය සභාපති ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ අමාත්‍ය වරුන්ගේ ලේකම් සංගමය විසින් පැවැත් වූ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්..
මෙහිදි අජිත් ජයසුන්දර මහතා (මහාලෙකම්)කැරට් මිල 2000 ත් ඉක්මවෙලා
ජාත්‍යන්තර අරමුදලින් වෙනත් තැන් වලින් ණයගැනිමෙන් මේ ප්‍රශ්න විසදෙන්නෙ නෑ
නිෂ්පාදක ආර්ථිකයක් අවශ්‍යයි.
අවුරුදු 74 තිස්සේ ණය අරන් කරල තියෙන්නෙ අනවශ්‍ය වියාපෘති
මෙවගෙන් රටේ නිශ්පාදනයක් වෙලානෑ
සංවර්ධන නිලධාරින් විශාල ප්‍රමාණයක් ඉන්නවා ඔහුන්ට රාජකාරියක් නෑ හැත්තෑ ලක්ශ හයදාහක් ඔහුන්ට පඩිගෙවන්න යනවා ඔහුන්ව යොදාගන්න පුලුවන් නිෂ්පාදන ආර්ථිකයකට
අපිට මුදල් ඔනනෑ නොමිලේ අපේ දායකත්වය දෙන්න ලැස්ති
දැන් 18% ක් ගෙවන්න වෙලා නිෂ්පාදනයක් නැතිවුනාම අතේ මුදල් වලින් ගෙවන්න වෙන්නෙ
නිශ්පාදන ප්‍රවර්ධන කාර්‍යන්ශයක් හදන්න මැදිහත්වෙන්න.
සංවර්ධන ව්‍යාපෘති කරද්දි අනිත්
කිර්ති වීරසිංහ මහතා (සහාපති)….. මන්දපෝෂණය වැඩිවෙලා කෘෂිකර්ම බිදවැටිලා රටේ මිනිස්සුන්ට එලවලු මිල දරාගන්න බෑකෘෂිකර්මික තාක්ශනය මේ රටට ගෙනත්නෑසිත සෘතුව තියන රටවල් දැන් හැම කාලෙම වගා කරනවා ඒ තාක්ශනය දැන් තියනවා.කොරන්ටයින් දෙපාර්තමේන්තුව මේ තාක්ශනයෙන් උසස් බිජ ගෙන්න දෙන්නෙ නෑ අහුරල තියනවාඔහුන්ගේ නිති ලිහිල් කරන්න ඔනා
ජනාධිපතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා රට මේ තත්වයට ගෙනාවට
අපේ රටේ පෙට්‍රල් ලිටරයක් 366 යි ඉන්දියා50යි ඒ තත්වයට ගිහින් නෑ අපේ රට ගැන සතිටුවෙනවා.
නමුත් මේ වනවිට මන්දපොශනය ඉතා ඉහල ගිහින් ඒ සදහා වැඩපිලිවෙලක් සකස් කලයුතුයි.රාජ්‍ය සේවයේ විශාල පිරිසක් ඉන්නවා ඔහුන් කවුරුත් එක ඩොලර් එකක් රටට ගෙන්නෙනෑ
පවුද්ගලික අංශ්‍ය ඩොලර් ගෙන්නෙ ඔහුන්ට සහන සැලසිය යුතුයි රජයක් හැටියට. රාජ්‍ය අංශයේ දක්ශයො නෑ
මේ රට දියුණු නොවුනට සංචාරකයන්ට පාරාශිසයක් ඒ පිහිටිම පිරිසිදු කම නිසා.
ගුවන් තොටුපලේ සිට වංචාව දුශනය පගාව දුන්නෑ කියල සංචාරකයො හරවල ඇරලත් තියනවා.
ඩොලර් මිලියන10ක් රටින් පිටට යනවා විදේශ අධ්‍යාපනය සදහා.
ඉන්දික දොඩන්ගොඩ මහතා (දුම්රිය නගාසිටවිමේ සංගමයේ සභාපති)… ප්‍රවාහනය නිවැරදිව තියනවනම් මේ එලවලු මිල 50% අඩුකරන්න පුලුවන්
මිල කොතරම් වැඩි වුණත් ගොවියට ලැබෙන්නේ සුළු ප්‍රමාණයක්. දුම්රිය මගින් එළවළු ප්රහාණය කරානම් පසු නිෂ්පාදනයේදී වන හානිය අවම කරගන්න පුළුවන්
ජනාධිපතිතුමා යෝජනාවක් ගෙනාවා නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නෑ
දුම්රිය මැදිරි ඕන තරම් දෙන්න පුළුවන් අඩු පිරිවැයකින්.
එහෙම උනානම් රුපියල් 2000 කියන කැරට් කිලෝ එක 500 වගේ ගානකට ගේන්න තිබුණා.
මෙහිදි එම සංගමයේ තවත් නිලධාරින් අදහස් දැක්වූහ.