මැතිවරණ කොමිසමේ නව සාමාජිකයින් අද(10) සිය රාජකාරි කටයුතු ආරම්භ කරන බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් කියා සිටියා. ජනාධිපති ගෝඨාභයර රාජපක්ෂ මහතා මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපතිලෙස නිමල් ජී. පුංචිහේවා මහතා පත් කළ අතර එහි සෙසු සාමාජිකයින් ලෙස එම්.එම්. මොහොමඩ්,එස්.බි.දිවාරත්න, කේ.පී.පී.පතිරණ සහා ජිවන් ත්‍යාගරාජා මහතා පත් කර තිබේ.
මැතිවරණ කොමිසමේ නව සාමාජිකයින් අද රාජකාරි ආරම්භ කරයි
RELATED ARTICLES