කොළඹ වික්‍රමපාල
ඒ මහතා මේ සමබන්ධයෙන් වැඩිදුරටත් මෙසේද කීය……. අමාත්‍යාංශයේ ලේකම් සමග සාකච්ඡාවක්ඊයේ (29) පැවැත්වු සාකච්ඡාවක් පැවැත්වු අතර එහි සාධනීය තත්ත්වයක් තිබෙනවා.
අපි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් තුමා සමග කළ සාකච්ඡාව සාර්ථකයි එතුමා මීට කලින් ලබා දුන්න උත්තරේම තමයි දුන්නේ
නිදිවර්ජිත ප්‍රවාහන අනතුරු දීමනා අනිවාර්යයෙන්ම වැඩි කරන්න කටයුතු කරනවා හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම් දීමනාව වැඩි කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා ඊට අමතරව භාණ්ඩ භාරකාරත්වයට අවශ්‍ය දීමනාව වැඩි කිරීමට ඒකෙන් මම පළමුව කී කාරණා දෙක දීමනා වැඩි කිරීම කරන බව පිළිතුර තමයි අදත් ලබා දුන්නේ
ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් තමයි නිලධාරීන් සමග සාකච්ඡා කරලා තීරණය ගන්න වෙන්නේ කියලා අපිට දැනුම් දුන්නා