21.4 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්කොරෝනා මරණ සංඛ්‍යාව 147 ක් දක්වා ඉහළට

කොරෝනා මරණ සංඛ්‍යාව 147 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයකු මරණයට‍ පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

අද දිනයේදී මියගොස් ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවකි.

මෙම මරණයත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 147 ක් දක්වා ඉහළ ගිය බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.‍

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments