23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්තැපෑල සම්පූරණයෙන්ම අද අඩාල නෑ.මේ ගැටලු ගැන අපේ අවධානය තිබෙනවා-ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය තැපල්පති...

තැපෑල සම්පූරණයෙන්ම අද අඩාල නෑ.මේ ගැටලු ගැන අපේ අවධානය තිබෙනවා-ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය තැපල්පති රාජිත රණසිංහ තැපැල් දෙපාර් තමේන්තුව

කොළඹ වික්‍රමපාල

තැපැල් වෘත්තීය සමිති අද දිනයේ ලෙඩ නිවාඩු වාර්තාකරල තියෙනවා. සියලුම වෘත්තීය සමිති මේකට සම්බන්ධ නෑ ප්‍රධාන වෘත්තීය සමිතියක් මේකට සම්බන්ධ නෑ.අපි මේ ගැටලු පිලිබඳ අවධානය යොමුකරලා තියෙන්නේ. මේ වර් ජනය ඔවුන් ප්‍රකාශ කළ අවස්ථාවේ ජනමාධ්‍ය අමාත්‍යාංශය විදිහට අපි ඔවුන් ගෙනත් සාකච්ඡාවක් කළා

මේ ප්‍රශ්න අපි හදුනාගෙන ඒ සදහා ක්‍රියාමාර්ග ගනිමින් ඉද්දී තමයි මේ ක්‍රියාමාර්ගය ඔවුන් ගත්තේ. අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටියා මේක කරන්න එපා කියලා.මේ ප්‍රශ්නය ගැන ලබන අගහරුවාදා අමාත්‍යංශය විදිහට සාකච්චාවක් කරනවා

අපි ප්‍රාදේශීය පරිපාලනයට කිව්වා පැමින තිබෙන නිලධාරීන්ට සේවය අවස්ථා සලසන්න කියලා.සමස්තයක් විදිහට තැපෑල අද අඩාලවෙලා කියන්න බෑ මොකද සමහර වෘත්තීය සමිති සාමාජිකයින් වැඩ.

මේවා තැපෑල තුල පමණක් විසදගන්න බෑ සියලුම රාජ්‍ය ආයතන සමග තමයි මේ සාකච්ඡා ව තියෙන්නේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments