කොළඹ වික්‍රමපාල
වැරදි තොරතුරු කුකුල් පාලනය පිළිබඳව දීලා තියෙනවා පැය හයකින් පැටියෙක් එළියට ගන්න පුළුවන් කියලා කියලා තියෙනවා. නමුත් හැම බිත්තරයක්ම රක් කන්න බෑ සංසේචනය වෙච්ච බිත්තරයක් විතරයි රකින්න පුළුවන් ඒකත් දින විසි එකක් කෘතිම රකින්න ඕනේ 21 වෙනි දවසෙදි පැටියා එලියට එන්නේ පැය හයකින් බිත්තර දැම්මහම පැටියෙක් ගන්න පුළුවන් කියලා මේ ප්‍රචාරයක් යනවා ඒක වැරදියි .
ගංවතුරට අහුවෙන කුකුල්ලු පයින් පාගල වතුර පිරෙන තිබිලා freez කරලා වෙළඳපොළට එනවා කියල එහෙම වෙන්නේ නෑ .සුපර් මාකට් එකකට ගියත් බිත්තර හමස් අඩු මුදලට ගන්න පුළුවන් .වෙසක් සහ පොසොන් කාලයට එනකොට මසා බිත්තර පරිභෝජනය අඩුවන නිසා මේවයෙ මිලත් අඩුවෙනවා .මැරිච්ච සත්තු වෙළඳපොළේ විකුණන්න තියෙනවා කියලා කියනවා ඒක වැරදියි .පාරිභෝගික අධිකාරියේ අයට තියෙන්නේ ඒ වැටලීම් කරලා ඒ වැරදි දේවල් අල්ලන එකයි වැරදි තොරතුරු මේ වගේ ගියාම මස් පරිභෝජනයෙන් මිනිස්සු ඈත් වෙන එකයි වෙන්නේ .වෙළඳපොළෙන් මස් මිලදී ගන්නවානම් ඔබ සියලු දෙනාම සැලකිලිමත් වෙන්න මේ මස් හොඳ තත්ත්වයෙන් තියෙනවද කියලා නැත්තං සුපර්මාකට්වල තිබෙන මස් හැම එකක්ම ක්‍රමානුකූලව සැකසූ මස් ඒවා ගන්න පුළුවන් .මස් දවස් තිස්පහයි දවස් හතළිස් පහයි අතරෙදි අපිට අවශ්‍ය බරට ගන්න පුළුවන් සත්තුන්ව ඒ සතුන් දවස් 35 45 හතර මස් වෙළඳපොළට නිකුත් කරනවා .සත්තු දෙදහක් ගත්තොත් සත්තු දෙදහෙන් දාහක් පිරිමි සත්තු වෙන්න පුළුවන් පිරිමි සත්තු වැඩිවෙනවා මැරිච්ච සත්තු විකොනවා කියලා කියනවා නම් ඒක කළ හැකි දෙයක් නෙමෙයි ඒක මුසාවක් .සමහර වෙලාවට පාරිභෝගික අධිකාරියට ඕනෙත් දන්නෑ පිටරටින් මස් ගේන්න බිත්තර ගෙනාවයි කියලා කිසිම සෙතක් වුනේ නෑ රජයටත් ආදායමක් ලැබුණා ගොවීන්ට හානියක් සිද්ධ වුණේ රටේ සංවර්ධනය නැති කරන්නයි මේ සමහරු සූදානම් වෙන්නේ
බිත්තර රුපියල් 40ත් පනහත් අතර මිල ගණන් වලට බිතර පාරිභෝගිකයන්ට මිලදී ගන්න පුළුවන් මේ අය සූදානම් වෙන මස් වලටත් අනීීත බියක් ඇති කරලා
පාරිභෝගික අධිකාරිය සූදානම් වෙන්නේ මස්ය ආනයනය කරන්න ඒ ආනයනය කිරීම හොඳ දෙයක් නෙමේ
ඉදිරියේදී තවත් බිත්තර සහ මස් වෙළඳපලේ අඩු මිලට ලබාගන්න පුළුවන් දැනටමත් මස් රුපියල් 850ට විකුණන්න තිබෙනවා සුපර් මාර්කට්වල රුපියල් 980 ට මස් විකුණන්න තිබෙනවා