29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්වාහන අංක තහඩුවලින් පළාත් අක්ෂර ඉවත් කෙරේ

වාහන අංක තහඩුවලින් පළාත් අක්ෂර ඉවත් කෙරේ

වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් අක්ෂර ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

එහි දැක්වෙන්නේ මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේදී සෑම ලියාපදිංචි වාහනයකටම අනන්‍ය වූ අංකයක් නිකුත් කරන බැවින් දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය හරහා එම වාහනය හඳුනාගැනීමේ හැකියාවක් පවතින බවය.

නව ක්‍රමවේදය අනුව පළාත් අතර වාහන හිමිකම් පැවරීමේදී සෑම අවස්ථාවකදීම අංක තහඩු වෙනස් කිරීමට සිදු නොවේ. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments