29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedආයතන ප්‍රචාරණය කරන වෙළෙඳ දැන්වීම්වල එහි සඳහන් භාණ්ඩයන්හි සිල්ලර මිල ගණන් සඳහන්...

ආයතන ප්‍රචාරණය කරන වෙළෙඳ දැන්වීම්වල එහි සඳහන් භාණ්ඩයන්හි සිල්ලර මිල ගණන් සඳහන් නොවිම පිළිබඳ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබෙන පැමිණිලි ඉහළ යමින් ඇත.

මේ සම්බන්ධයෙන් ඔබ මාධ්‍ය ආයතනය විසින් වෙළෙඳ දැන්වීම් භාරගැනීමේ දී ක්‍රියා කළයුතු ආකාරය සම්බන්ධව ගැසට් නිවේදනයක් 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත 10වන වගන්තිය ප්‍රකාරව 2011.01.07 දින අංක 1687/45 යටතේ විධාන අංක 32 මගින් නිකුත් කර ඇත.

මේ පිළිබඳ ඔබ ආයතන ප්‍රධානීන් ගේ අවධානය යොමු කරමින් අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments