27.3 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්ලිට්රෝ ගෑස් මිල අඩුවේ...

ලිට්රෝ ගෑස් මිල අඩුවේ…

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල වැඩිවන පරිසරයක වුවද ලිට්රෝ ගෑස් ලංකා සමාගම ගෘහස්ථ ගෑස් මිල අඩුකිරීමට තීරණය කළ බව එහි සභාපති මුදිත පීරිස් මහතා කියා සිටියි.

ඒ අනුව අද(02) ඹධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් සීයකින්ද, කිලෝ ග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් හතළියකින්ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් දාඅටකින්ද අඩුකර තිබේ.

නව ගෑස් මිල අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 3,690ක්වේ, කිලෝ ග්‍රෑම් පහක සිලින්ඩරයක මිල රුපියල් 1,482ක්ද කිලෝ ග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 694ක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments