21.4 C
Sri Lanka
Wednesday, June 25, 2025
Homeදේශීය පුවත්සම්පන්දන් වෙනුවට කුහදාසන් පාර් ලිමේන්තුවට..

සම්පන්දන් වෙනුවට කුහදාසන් පාර් ලිමේන්තුවට..

හිටපු විපක්ෂනායකවරයකු හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුවු දෙමල ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතාගේ වියෝවෙන් පුරප්පාඩුවු මන්ත්‍රීධූරය සඳහා කදිරවේලු සන්මුගම් කහදාසන් මහතා පත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 ව්‍යවස්ථාවේ (13)වන අනු ව්‍යවස්ථාවේ(ආ) යටතේ පුරප්පාඩු පිරවීමට අනුව අංක 14 ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසය සඳහා 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 62වන වගන්තියට යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරනු ලැබු ඉරාජවරෝදයම් සම්පන්දන් මහතා මියයෑම හේතු කොට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(13) (ආ) අනුව්‍යවස්ථාවට අනුව 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ64(2)වන වගන්තිය යටතේ ක්‍රියාකරමින් එකි මැතිවරණ කොට්ඨාසය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කදිරවේලු සන්මුගම් කුහදාසන් මහතා තෝරාපත් කරගෙන එම කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments